ෆේස් බුක් එකට චායාරූප දැමූ තරුණියට අත්වූ අවාසනාවන්ත ඉරණම – හදවත සසල කළ සිදුවීමක්..මොහොතක් නැවතී කියවා බලන්න.

Gossip

මේක කියවලම බලන්න.. නංගිලා අක්කලා ෆේස් බුක් එකට ෆොටෝ දාන්න කලින් ටිකක් හිතල බලන්න.. මේක කියවලා මොකක්ද වෙලා තියෙන්නේ කියලා ඔලුවට ගන්න.. හදවත සසල කළ සිදුවීමක්..! මොහොතක් නැවතී කියවා බලන්න.! මේ පින්තූරයේ ඉන්නේ ගැහැණු ළමයා, “සුස්මිටා” එයගේ මුහුනුපෙතට එක එක විලාසිතාවන්ගෙන් පින්තූර එකතු කරා.. මේ සෑම පින්තූරයක්ම එකතු කර ගත් පිරිමි ළමයෙක් සිටියා එයාගෙම ප්‍රොෆයිල් එකේ.. ඒ පිරිමි ළමයා මේ ගැහැණු ළමයාගෙම නමින් ෆේක් ප්‍රොෆයිල් එකක් හදලා එය ගණිකාවක් යැයි කියමින් ප්‍රසිද්ධ කලා.. මෙම ගැහැණු ළමයා ඉතාමත් උසස් පවුලකින් පැවත එන අතර ඇයටත් අසන්න ලැබුණා මේ ප්‍රවෘතිය.. නගරය පුරාම ඒ වන විටත් ප්‍රසිද්ධ වී තිබුණු මේ සිදුවීම එම ගැහැණු ළමයටත් එයාගේ පවුලේ අයටත් දරා ගන්න බැරි වී අන්තිමට සියළු දෙනාටම අත් වූ ඉරණමයි මේ.. අක්කේ නන්ඟියේ.. ඔයාලාගේ පින්තූර මේ බුකියට දාන්න නම් එපා.. දානවා නම් ඔයාගේ ළඟම යහළුවන්ට පෙනෙන්න විතරක් (Only Me ලෙස දමා, අවශ්‍ය යාළුවන්ව Tag කර) දාන්න වග බලා ගන්න.. මොකද මුහුනුපෙතේ මානසික පිස්සන්, අසහන කාරයන් වගේම නානප්‍රකාර පිස්සන් සිටිනවා.. හැමෝගෙම ආරක්ෂාව වෙනුවෙන් මෙම ප්‍රවෘතිය ඔයාගේ යහළු යෙහෙළියන්ටත් කියන්න SHARE කරන්න

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Gossip
හොඳ පදමට බීපු මාවනැල්ලේ කෙල්ලෙක්ට කොල්ලෝ 11ක් එකතුවෙලා කරන්න තියන සේරම කරලා

පිටරටනම් කෙල්ලෝ කොල්ලොත් එක්ක එකතුවෙලා හොඳ පදමට බීලා බීලා පිස්සු නැටුවට ලංකාවේ අපේ රටේනම් ඒ දේ සාමාන්‍ය දෙයක් විදියට සලකන්නේ නෑ එහෙම දෙයක් වුනත් වෙන්නේ ගොඩක් කලාතුරකින් අපි මේ කියන්න යන්නේ මාවනැල්ල පැත්තේ වුණ ඒ වගේ සිද්ධියක් ගැනයි කොල්ලොත් එක්ක මියුශිකල් එකක් බලන්න ගිහින් බීපු කෙල්ලෙක්ට අන්තිමට සිහිය නැතිවෙනකම් වද …

Gossip
මහවැව අම්මා 12වියැති දියණියව 19යේ පෙම්වතාට දූෂණය කරන්න දීලා බලන් ඉදලා

බාලවයස්කාර දැරියන් වැඩිපුරම දූෂණය වන රවල් අතරේ ලංකාවත් ඉන්නේ අද සමාජය ගැන මහත් කලකිරීමක් ඇති කරමිනුයි මේ කියන්න යන්නෙත් බාලවයස්කාර දැරියකට වෙච්ච අසාධාරණයක් අපරාධයක් ගැනයි වයස අවුරුදු 12 ක බාල වයස්‌කාර පාසල් සිසුවියක් දැරියගේ මවගේම කැමැත්ත මත ලිංගික අතවර සිදුවූ පුවතක් වාර්තා වෙනවා ඒ මහවැව ප්‍රදේශයෙන් මෙලෙස මවගේම කැමැත්තෙන් පාසල් …

Gossip
මට දරුවෙක් හදාගන්න ආස හිතුනේ අවුරුදු 14 දි15 වගේ, දෙවෙනි ඉනිමේ සුටින් ගිය පලවෙනි දවසෙම රවීන් දැක්කම මම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහගත්තා.

මට දරුවෙක් හදාගන්න ආස හිතුනේ අවුරුදු 14 දි15 වගේ, දෙවෙනි ඉනිමේ සුටින් ගිය පලවෙනි දවසෙම රවීන් දැක්කම මම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහගත්තා. හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? මට ඕන දෙයක් දරා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ හින්දා සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. …