රෑ ජාමේ දොරට තට්ටු කරන පිරිමින්ට විතරක් බැල්ම දාන කවුද මේ “කිදුරි”

Gossip

රෑ ජාමේ දොරට තට්ටු කරන පිරිමින්ට විතරක් බැල්ම දාන කවුද මේ “කිදුරි”

රෑ ජාමේ දොරට තට්ටු කරනවා ඇහුණොත් වැඩි දෙනෙක් හිතන්නේ හොරෙක් හතුරෙක්, මැරයෙක් හරි එහෙම නැත්නම් කුඩු කාරයෙක් හරි කියලා. ඒ හින්දා කවුරුත් මුලින් කතා කරලා බලලා සුදානම් පිට තමයි දොර ඇරලා බලන්නේ. නමුත් ගම්මුන් බොහෝ දෙනෙක් අතර මේ වගේ රෑ මැදියමේ ඇවිත් දොරට තට්ටු කරන අවතාරයක් ගැන ප්‍රසිද්ධයි. “කිඳුරි” කියලා නම දාල තියෙන මේ අවතාරය ගැබ්බර කාන්තාවක්ලු..

පරණ තරහවක් නිසා තමයි මෙයා අවතාරයක් වෙලා සැරි සරනවා කියන්නේ. ඉතින් මෙහෙම රෑ දෙගොඩ හරියේ දොරට තට්ටු කරාම දොර ඇරලා බලන්නේ ගැහැණු කෙනෙක් නම් කිඳුරිගෙන් එයාට කිසි කරදරයක් නැහැ; තමන්ගේ පාඩුවේ නොපෙනී යනවා. නමුත් පිරිමි කෙනෙක් දොර ඇරියොත් නම් ඒ මනුස්සයාගේ අවසානය තමයි. එදා රෑ එළි වෙන්න කලින් කිඳුරිට අහු වුණු පිරිමි මනුස්සයා මළවුන් ලඟට ගිහින්!

මේ කිඳුරිට පිරිමි අය එක්ක තියෙන තරහ ගැන නම් කතා ගොඩයි. සමහරු කියන්නේ සල්ලාලයෙක්ට අහු වෙලා ගැබ්බර වුණු කාන්තාවක් සියදිවි හානි කරගෙන කිඳුරි වුණා කියලයි. සමහර අය කියන්නේ මෙයාගේ ස්වාමියා මෙයාව මරලා කියලා. තවත් කතාවක් තමයි පිරිමි අයට උපතේ ඉඳන් වෛර කරපු කාන්තාවක් මිය ගියාම මෙහෙම අවතාරයක් වුණා කියලයි. කොහොම වුණත් මේ කවුරුත් පිළිගන්න දේ තමයි රෑ මැදියමේ දොරට ගහනවා ඇහුණාම පිරිමි අය ගිහින් දොර ඇරලා බලන්න හොඳ නෑ කියන එක.

අපි කවුරුත් දන්නා මෝහිණී එක්ක සංසන්දනයක් කළොත් පිරිමි අයත් එක්ක තියෙන වෛරය කියන සමාන කම දකින්න පුළුවන්. ඉතින් මේ දෙන්නා සමහර විට හොඳම යාළුවො වෙන්නත් ඇති.

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Gossip
හොඳ පදමට බීපු මාවනැල්ලේ කෙල්ලෙක්ට කොල්ලෝ 11ක් එකතුවෙලා කරන්න තියන සේරම කරලා

පිටරටනම් කෙල්ලෝ කොල්ලොත් එක්ක එකතුවෙලා හොඳ පදමට බීලා බීලා පිස්සු නැටුවට ලංකාවේ අපේ රටේනම් ඒ දේ සාමාන්‍ය දෙයක් විදියට සලකන්නේ නෑ එහෙම දෙයක් වුනත් වෙන්නේ ගොඩක් කලාතුරකින් අපි මේ කියන්න යන්නේ මාවනැල්ල පැත්තේ වුණ ඒ වගේ සිද්ධියක් ගැනයි කොල්ලොත් එක්ක මියුශිකල් එකක් බලන්න ගිහින් බීපු කෙල්ලෙක්ට අන්තිමට සිහිය නැතිවෙනකම් වද …

Gossip
මහවැව අම්මා 12වියැති දියණියව 19යේ පෙම්වතාට දූෂණය කරන්න දීලා බලන් ඉදලා

බාලවයස්කාර දැරියන් වැඩිපුරම දූෂණය වන රවල් අතරේ ලංකාවත් ඉන්නේ අද සමාජය ගැන මහත් කලකිරීමක් ඇති කරමිනුයි මේ කියන්න යන්නෙත් බාලවයස්කාර දැරියකට වෙච්ච අසාධාරණයක් අපරාධයක් ගැනයි වයස අවුරුදු 12 ක බාල වයස්‌කාර පාසල් සිසුවියක් දැරියගේ මවගේම කැමැත්ත මත ලිංගික අතවර සිදුවූ පුවතක් වාර්තා වෙනවා ඒ මහවැව ප්‍රදේශයෙන් මෙලෙස මවගේම කැමැත්තෙන් පාසල් …

Gossip
මට දරුවෙක් හදාගන්න ආස හිතුනේ අවුරුදු 14 දි15 වගේ, දෙවෙනි ඉනිමේ සුටින් ගිය පලවෙනි දවසෙම රවීන් දැක්කම මම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහගත්තා.

මට දරුවෙක් හදාගන්න ආස හිතුනේ අවුරුදු 14 දි15 වගේ, දෙවෙනි ඉනිමේ සුටින් ගිය පලවෙනි දවසෙම රවීන් දැක්කම මම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහගත්තා. හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? මට ඕන දෙයක් දරා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ හින්දා සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. …