මෙන්න කෙල්ලෝ. බැංකුව කොල්ල කන්න ආපු කොල්ලකරුවන්ගේ ඇස් වහල සුපිරි ගේමක් දුන්න හෝමාගම බැංකු සේවිකාවන් දෙදෙනා

Gossip

බැංකු කොල්ලකන වීඩියෝ අපි අනන්තවත් ලංකාවේ නිව්ස් වලින් දැකල තියනවා මුනත් වහගෙන් ආයුධත් අරගෙන එකපාරටම බැංකුව ඇතුලට කඩාගෙන පැන්නම කටත් කර කියාගන්න දෙයක් නැතුව තුෂ්නිම්භූත වෙලා බලාගෙන ඉන්නවා මිසක් කරන්න දෙයක් එකවරම හිතට එන්නේ නැහැ. එත් හෝමාගම පැත්තේ බැංකුවකට පන්න හොරුගේ ඇස් වහල සුපිරි ගේමක් දුන්න කෙල්ලෝ දෙන්නෙක් ගැන අපිට අහන්න ලැබුනා

බලන්නකෝ මේ දෙන්න එකතුවෙලා බැංකුවේ තිබ්බ ලක්ෂ ගණනක් බේරගත්ත හැටි හදිසි අවස්ථාවකදී බය නොවී කලබල නොවී හීන් නුලට ගේම දීලා මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව ඔයාලත් බලන්නකෝ

 

 

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Gossip
හොඳ පදමට බීපු මාවනැල්ලේ කෙල්ලෙක්ට කොල්ලෝ 11ක් එකතුවෙලා කරන්න තියන සේරම කරලා

පිටරටනම් කෙල්ලෝ කොල්ලොත් එක්ක එකතුවෙලා හොඳ පදමට බීලා බීලා පිස්සු නැටුවට ලංකාවේ අපේ රටේනම් ඒ දේ සාමාන්‍ය දෙයක් විදියට සලකන්නේ නෑ එහෙම දෙයක් වුනත් වෙන්නේ ගොඩක් කලාතුරකින් අපි මේ කියන්න යන්නේ මාවනැල්ල පැත්තේ වුණ ඒ වගේ සිද්ධියක් ගැනයි කොල්ලොත් එක්ක මියුශිකල් එකක් බලන්න ගිහින් බීපු කෙල්ලෙක්ට අන්තිමට සිහිය නැතිවෙනකම් වද …

Gossip
මහවැව අම්මා 12වියැති දියණියව 19යේ පෙම්වතාට දූෂණය කරන්න දීලා බලන් ඉදලා

බාලවයස්කාර දැරියන් වැඩිපුරම දූෂණය වන රවල් අතරේ ලංකාවත් ඉන්නේ අද සමාජය ගැන මහත් කලකිරීමක් ඇති කරමිනුයි මේ කියන්න යන්නෙත් බාලවයස්කාර දැරියකට වෙච්ච අසාධාරණයක් අපරාධයක් ගැනයි වයස අවුරුදු 12 ක බාල වයස්‌කාර පාසල් සිසුවියක් දැරියගේ මවගේම කැමැත්ත මත ලිංගික අතවර සිදුවූ පුවතක් වාර්තා වෙනවා ඒ මහවැව ප්‍රදේශයෙන් මෙලෙස මවගේම කැමැත්තෙන් පාසල් …

Gossip
මට දරුවෙක් හදාගන්න ආස හිතුනේ අවුරුදු 14 දි15 වගේ, දෙවෙනි ඉනිමේ සුටින් ගිය පලවෙනි දවසෙම රවීන් දැක්කම මම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහගත්තා.

මට දරුවෙක් හදාගන්න ආස හිතුනේ අවුරුදු 14 දි15 වගේ, දෙවෙනි ඉනිමේ සුටින් ගිය පලවෙනි දවසෙම රවීන් දැක්කම මම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහගත්තා. හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? මට ඕන දෙයක් දරා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ හින්දා සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. …