අලුතෙන් එන ස්මාර්ට් ජාතික හැදුනුම්පත මෙන්න ජ් ඉස්සරවෙලාම දෙන්නේ මෙන්න මේ අයටයි

Gossip

නව ස්‌මාර්ට්‌ ජාතික හැඳුනුම්පත් ලබන ඔක්‌තෝබර් මාසයේ සිට නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර ඇතග

පළමු අදියර යටතේ වයස අවුරුදු 15 සම්පූර්ණ වූ අලුතෙන් ජාතික හැඳුනුම්පත් අයෑදුම් කරන්නන්ට හා නැතිවූ අයදුම්පත් හා සංශෝධන අයදුම්පත් සඳහා නව ජාතික ස්‌මාර්ට්‌ හැඳුනුම්පත ලබාදෙන බව එහි කොමසාරිස්‌ ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයිග

මෙහි දෙවැනි අදියර යටතේ 2018 වසරේ සිට මෙම ස්‌මාර්ට්‌ ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණ හා ඡායාරූපය ඇතුළත් ජීව මිතික දත්ත ඇතුළත් කෙරෙන බවද ඒ සඳහා ග්‍රාම නිලධාරීන් මගින් ජාතික පුද්ගල නාමලේඛන රට පුරා සැකසෙන බව ද ඒ මහතා කීයග

ජීව මතික දත්ත සහිත ස්‌මාර්ට්‌ ජාතික හැඳුනුම්පත දැනට ජාතික හැඳුනුම්පත් හිමි මිලියන 16 ට නැවතත් අලුතෙන් ලබාගැනීමට සිදුවන බවද හෙතෙම කියා සිටියේයග

මේ සමඟම ව්‍යාජ හැඳුනුම්පත් සැකසීම හා ඒ සම්බන්ධ වංචනික ක්‍රියාවන් මුළුමනින්ම නතර වනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසයිග

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Gossip
හොඳ පදමට බීපු මාවනැල්ලේ කෙල්ලෙක්ට කොල්ලෝ 11ක් එකතුවෙලා කරන්න තියන සේරම කරලා

පිටරටනම් කෙල්ලෝ කොල්ලොත් එක්ක එකතුවෙලා හොඳ පදමට බීලා බීලා පිස්සු නැටුවට ලංකාවේ අපේ රටේනම් ඒ දේ සාමාන්‍ය දෙයක් විදියට සලකන්නේ නෑ එහෙම දෙයක් වුනත් වෙන්නේ ගොඩක් කලාතුරකින් අපි මේ කියන්න යන්නේ මාවනැල්ල පැත්තේ වුණ ඒ වගේ සිද්ධියක් ගැනයි කොල්ලොත් එක්ක මියුශිකල් එකක් බලන්න ගිහින් බීපු කෙල්ලෙක්ට අන්තිමට සිහිය නැතිවෙනකම් වද …

Gossip
මහවැව අම්මා 12වියැති දියණියව 19යේ පෙම්වතාට දූෂණය කරන්න දීලා බලන් ඉදලා

බාලවයස්කාර දැරියන් වැඩිපුරම දූෂණය වන රවල් අතරේ ලංකාවත් ඉන්නේ අද සමාජය ගැන මහත් කලකිරීමක් ඇති කරමිනුයි මේ කියන්න යන්නෙත් බාලවයස්කාර දැරියකට වෙච්ච අසාධාරණයක් අපරාධයක් ගැනයි වයස අවුරුදු 12 ක බාල වයස්‌කාර පාසල් සිසුවියක් දැරියගේ මවගේම කැමැත්ත මත ලිංගික අතවර සිදුවූ පුවතක් වාර්තා වෙනවා ඒ මහවැව ප්‍රදේශයෙන් මෙලෙස මවගේම කැමැත්තෙන් පාසල් …

Gossip
මට දරුවෙක් හදාගන්න ආස හිතුනේ අවුරුදු 14 දි15 වගේ, දෙවෙනි ඉනිමේ සුටින් ගිය පලවෙනි දවසෙම රවීන් දැක්කම මම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහගත්තා.

මට දරුවෙක් හදාගන්න ආස හිතුනේ අවුරුදු 14 දි15 වගේ, දෙවෙනි ඉනිමේ සුටින් ගිය පලවෙනි දවසෙම රවීන් දැක්කම මම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහගත්තා. හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? මට ඕන දෙයක් දරා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ හින්දා සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. …