2048 වර්ෂයේ සිට පැමිණි මිනිසා 2018 වර්ෂය පිළිබඳව කල අනතුරු ඇගවීම

Gossip

විද්‍යාව කෙතරම් දියුණු වුනත්, අදටත් බොහෝ දෙනෙක් කාල තරණය මිත්‍යාවක් බව පවසා බැහැර කරනවා. නමුත් කාල තරණය ඇත්තටම සිදුකළහැකි බව පවසන විද්‍යාත්මක න්‍යායන් සහ චිත්‍රපටි රාශියක් බිහිව තිබෙනවා. එසේ වුනත් කාලය හරහා ගමන් කළහැකි යන්ත්‍රයක් නිර්මාණය කිරීමට නම්, එක් විද්‍යාඥයෙක්වත් සමත්වී නැහැ.

2048 වර්ෂයෙන් මෙහි ආ බව පවසන පුද්ගලයෙකු නිසා මේ දිනවල අන්තර්ජාලය උණුසුම්වී තිබෙනවා. ඔහු පැමිණ තිබෙන්නේ අනාගතය පිළිබඳව බරපතල අනතුරු ඇගවීමක්ද සහිතවයි. පසුගිය සඳුදා දිනයේදී ඔහු කැස්පර් පොලීසිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඔහු පවසන්නේ ලබන වසරේදී පිටසක්වල ජීවීන් පෘතුවිය ආක්‍රමණය කිරීමට නියමිත බවත්, ඊට පෙර සියලු මිනිසුන් පෘතුවිය අතහැරදමා යායුතු බවයි.

එම විනාශය සිදුවෙන නිවැරදි දිනයක් පිළිබඳව ඔහු සඳහන් කර නැහැ. නගරයේ ප්‍රධානියාට හැරෙන්න අන් කිසිවෙකුට වැඩි විස්තර නොපවසන බවද ඔහු පවසා තිබුනා. ඔහු පවසන පරිදි ඔහු පැමිණීමට නියමිතව සිටියේ 2018 වර්ෂයේදීයි. නමුත් ඔහු වැරදීමකින් 2017 වර්ෂයට පැමිණ තිබෙනවා.

පොලිස් නිලධාරීන්ට ඔහු හමුවන විට ඔහුගේ රුධිරයේ 0.136ක් තරම් ඇල්කොහොල් මට්ටමක් තිබී තිබුනා. ඔහු පවසන්නේ කාල තරණය කිරීමට පෙර, පිටසක්වල ජීවීන් විසින් ගමන පහසු වීම සඳහා ඔහුගේ ශරීරයට අලෝකොහෝල් ඇතුලත් කර බවයි. ඒවගේම කාල තරණය කිරීමට පෙර යෝධ තැටියක් වැනි උපකරණයක් මත සිටි හැටි ඔහු සිහිපත් කර තිබුනා.

මෙය ලොව ප්‍රමුඛ පෙලේ අන්තර්ජාතික මාද්‍යය පවා වාර්තා කරපු පුවතක්. මේ පිළිබඳව ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා.

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Gossip
හොඳ පදමට බීපු මාවනැල්ලේ කෙල්ලෙක්ට කොල්ලෝ 11ක් එකතුවෙලා කරන්න තියන සේරම කරලා

පිටරටනම් කෙල්ලෝ කොල්ලොත් එක්ක එකතුවෙලා හොඳ පදමට බීලා බීලා පිස්සු නැටුවට ලංකාවේ අපේ රටේනම් ඒ දේ සාමාන්‍ය දෙයක් විදියට සලකන්නේ නෑ එහෙම දෙයක් වුනත් වෙන්නේ ගොඩක් කලාතුරකින් අපි මේ කියන්න යන්නේ මාවනැල්ල පැත්තේ වුණ ඒ වගේ සිද්ධියක් ගැනයි කොල්ලොත් එක්ක මියුශිකල් එකක් බලන්න ගිහින් බීපු කෙල්ලෙක්ට අන්තිමට සිහිය නැතිවෙනකම් වද …

Gossip
මහවැව අම්මා 12වියැති දියණියව 19යේ පෙම්වතාට දූෂණය කරන්න දීලා බලන් ඉදලා

බාලවයස්කාර දැරියන් වැඩිපුරම දූෂණය වන රවල් අතරේ ලංකාවත් ඉන්නේ අද සමාජය ගැන මහත් කලකිරීමක් ඇති කරමිනුයි මේ කියන්න යන්නෙත් බාලවයස්කාර දැරියකට වෙච්ච අසාධාරණයක් අපරාධයක් ගැනයි වයස අවුරුදු 12 ක බාල වයස්‌කාර පාසල් සිසුවියක් දැරියගේ මවගේම කැමැත්ත මත ලිංගික අතවර සිදුවූ පුවතක් වාර්තා වෙනවා ඒ මහවැව ප්‍රදේශයෙන් මෙලෙස මවගේම කැමැත්තෙන් පාසල් …

Gossip
මට දරුවෙක් හදාගන්න ආස හිතුනේ අවුරුදු 14 දි15 වගේ, දෙවෙනි ඉනිමේ සුටින් ගිය පලවෙනි දවසෙම රවීන් දැක්කම මම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහගත්තා.

මට දරුවෙක් හදාගන්න ආස හිතුනේ අවුරුදු 14 දි15 වගේ, දෙවෙනි ඉනිමේ සුටින් ගිය පලවෙනි දවසෙම රවීන් දැක්කම මම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහගත්තා. හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? මට ඕන දෙයක් දරා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ හින්දා සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. …