මහවැව අම්මා 12වියැති දියණියව 19යේ පෙම්වතාට දූෂණය කරන්න දීලා බලන් ඉදලා

Gossip

බාලවයස්කාර දැරියන් වැඩිපුරම දූෂණය වන රවල් අතරේ ලංකාවත් ඉන්නේ අද සමාජය ගැන මහත් කලකිරීමක් ඇති කරමිනුයි

මේ කියන්න යන්නෙත් බාලවයස්කාර දැරියකට වෙච්ච අසාධාරණයක් අපරාධයක් ගැනයි

වයස අවුරුදු 12 ක බාල වයස්‌කාර පාසල් සිසුවියක් දැරියගේ මවගේම කැමැත්ත මත ලිංගික අතවර සිදුවූ පුවතක් වාර්තා වෙනවා

ඒ මහවැව ප්‍රදේශයෙන්

මෙලෙස මවගේම කැමැත්තෙන් පාසල් සිසුවියක් රැගෙන ගොස් දූෂණය කර තිබෙන්නේ 19 හැවිරිදි තරුණයෙක් බව සදහන්ප

සුගිය මැයි මාසයේ 05 දින හලාවත නැගෙනහිර කරවිටාගාර වසමේ ග්‍රාම නිලධාරිනිය හලාවත පොලිසියට පැමිණිල්ලක්‌ කර තිබේ

තම වසමේ වයස අවුරුදු 12 ක පාසල් දැරියක්‌ ඇයගේ මවගේ කැමැත්ත මත පිරිමි ළමයකු සමඟ ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වන බවත් ඔහු ඇයගේ නිවසට යන එන බවත් දැරියගේ මව දැරියව නිසි ආකාරයෙන් රැක බලා නොගන්නා බවත් දැරියගේ පියා මියගොස්‌ ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ

මේ පිළිබඳව පොලිසිය ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් විමර්ශන කිරීමට යොදවා සිටියදී 05 දින උදේ 9.30 ට පමණ දැරියගේ මව සිය දියණියව 19 හැවිරිදි තරුණයාගේ ග්‍රහණයට පොළඹවා ඇත

කෙසේ වෙතත් මේ පිළිබදව පරීක්ෂණ සිදු කෙරූ පොලිසීය ලද තොරතුරක්‌ මත,අදාළ සැකකරු හා දැරිය මහවැව කුඩාවැව සුසාන මාවත ප්‍රදේශයේ නිවසක සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ

සිය දියණිය ලිංගික අපයෝජනය කිරීමට අනුබල දීමේ වරදට දැරියගේ මවද අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඇයව ඇපමත මුදාහැර තිබෙන බව සදහන්

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Gossip
හොඳ පදමට බීපු මාවනැල්ලේ කෙල්ලෙක්ට කොල්ලෝ 11ක් එකතුවෙලා කරන්න තියන සේරම කරලා

පිටරටනම් කෙල්ලෝ කොල්ලොත් එක්ක එකතුවෙලා හොඳ පදමට බීලා බීලා පිස්සු නැටුවට ලංකාවේ අපේ රටේනම් ඒ දේ සාමාන්‍ය දෙයක් විදියට සලකන්නේ නෑ එහෙම දෙයක් වුනත් වෙන්නේ ගොඩක් කලාතුරකින් අපි මේ කියන්න යන්නේ මාවනැල්ල පැත්තේ වුණ ඒ වගේ සිද්ධියක් ගැනයි කොල්ලොත් එක්ක මියුශිකල් එකක් බලන්න ගිහින් බීපු කෙල්ලෙක්ට අන්තිමට සිහිය නැතිවෙනකම් වද …

Gossip
මට දරුවෙක් හදාගන්න ආස හිතුනේ අවුරුදු 14 දි15 වගේ, දෙවෙනි ඉනිමේ සුටින් ගිය පලවෙනි දවසෙම රවීන් දැක්කම මම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහගත්තා.

මට දරුවෙක් හදාගන්න ආස හිතුනේ අවුරුදු 14 දි15 වගේ, දෙවෙනි ඉනිමේ සුටින් ගිය පලවෙනි දවසෙම රවීන් දැක්කම මම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහගත්තා. හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? මට ඕන දෙයක් දරා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ හින්දා සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. …

Gossip
කොට්ටාවේ දී තරුණයෙක් බස් එකෙන් වැටිලා රෝදෙට හසුවුණ හැටි අවසානයේ ඔහුට සිදුවුන දේ ඔබට අදහාගත නොහැකි වෙයි

කොට්ටාවේ දී තරුණයෙක් බස් එකෙන් වැටිලා අනූ නවයෙන් බේරුන හැටි සංවේදී අය බලන්න එපා.